Skip to content

Lyrics

සිංහල
පි. හා.....හා හා ..... හා හා .... පි. සීත රෑ වසන්තේ කාටදෝ ගයන්නේ ගැ. ප්රේ ම ගී ගැයෙන්නේ කාටදෝ නොදන්නේ පි. නොසැලි කියන් ගීතේ ඔබේ මා නිසා නොවේ දෝ පි. නීල සාගරේ ගැ. පාර පෙන්වනා පි. තාරකාව වී ගැ. රෑට පායමී පි. රෑට පායමී පි. සීත රෑ......../ පි. ජීවිතේ අපේ ගැ. වේදනා නිවී පි. මේ භවේ පුරා ගැ. වාසනා ගෙනේ පි. වාසනා ගෙනේ පි. සීත රෑ........

More by Malkanthi Nandasiri

View all songs by Malkanthi Nandasiri →

Similar Songs