Skip to content

Lyrics

සිංහල
මහ සයුරේ දිය ගැඹරේ බියකරු රෑ යාමේ පියාණන් අප වෙනුවෙන් ඔබ ජීවිත සටනේ හෝ හෝ හෝ හෝහෝහෝ සන්සිඳි සෝ තැවුල් අලු යා නොදෙන් සොම්නසේ සූර්යයා පායා වරෙන් සාගරයේ රජ දහනේ කිරුළ අපේ පියාණනේ මහ සයුරේ ..... මාරුතේ බෝ සැරෙන් ඉගිළ නොයන් මාළුවේ දැල් වලින් ගැලවී නොයන් මුහුදු තිරේ රජ දහනේ ඔබේ නමින් මල් පිබිදේ මහ සයුරේ ......

More by Malkanthi Nandasiri

View all songs by Malkanthi Nandasiri →

Similar Songs