Skip to content

Lyrics

සිංහල
අතට මගේ වළලු දමන් රන් ගිරි ගිරි ගිගිරි දමන් දෙපස නැමී මම ආසයි නැටුම් නටන්න... අත් දිග හැට්ටේ ඇඳලා මල් මල් රෙද්දක් ඇඳලා කැඩපත ඉදිරියේ ඉඳලා හැඩ බලන්න මං හරි ආසයි මගේ අතින් බත් උයලා අම්මට තාත්තාට බෙදලා රස කර කන හැටි බලලා සතුටු වෙන්න මං හරි ආසයි පෝයට පන්සලට ගිහිල්ලා බුදු සාධුට මල් පුදලා ඒ පින්බර මූණ බලලා සිනාසෙන්න මං හරි ආසයි අතට මගේ...

More by Madhavi Shilpadhipathi

Lithak Balala Nakath Soyala

Madhavi Shilpadhipathi

Sindu

(ලිතක් බලාලා නැකැත් සොයාලා කිරි උතුරනවා ගේ මැද්දේ...... ) දොළොස් මසක් දැන් ගෙවී...

Kawudai Enne Kawudai Enne

Madhavi Shilpadhipathi

Sindu

කවුදැයි එන්නේ කවුදැයි එන්නේ කෝච්චියෙන් උඩරට කඳුරට නරඹන්න… වංගු වංගු හැරිලා යනවා...

Henda Natai Koora Natai

Madhavi Shilpadhipathi

Sindu

හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි කාටත් බැරි කොණ්ඩා කැවුම් නැන්දා උයනවා...

Bonikka Tharaha Wela

Madhavi Shilpadhipathi

Sindu

බෝනික්කා තරහා වෙලා පොල් කටු ටික බිම දාලා මගේ සෙල්ලම් ගේ කැඩිලා කරදර මට ගොඩ ගැහිල...

Aththen Aththata (Rila Hamiye)

Madhavi Shilpadhipathi

Baila

අත්තෙන් අත්තට පැන පැන යන හැටි හිතට බයයි මට වැටෙයි කියා වටපිට බල බල උසුලු විසුලු...

Anna Anna Maduruwo

Madhavi Shilpadhipathi

Sindu

අන්න අන්න මදුරුවෝ මෙන්න මෙන්න මදුරුවෝ හැම තැනකම ඉගිලී යන නපුරු මදුරුවෝ...

View all songs by Madhavi Shilpadhipathi →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Galkisse Hotale Laga

Ms Fernando

Baila

ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...