Skip to content

Lyrics

සිංහල
හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි කාටත් බැරි කොණ්ඩා කැවුම් නැන්දා උයනවා හැඩ කර කර හැඩ කර කර කොණ්ඩේ ගන්නවා... කොණ්ඩේ බැන්ද ගැටිස්සියෝ බලා ඉන්නවා අගේට බැන්ද කොණ්ඩේ හැඩ බැලුවට හැඩ කර තාලෙට නැටුවට අපේ කාලේ අයත් එක්ක හැරෙන්නවත් බෑ නුඹලට කොණ්ඩේ කැවුම් බැරි වුණාට කේක් උඩින් හැකිය අපිට හැඩට වැඩට උසට යසට කේක් හදනවා නාරි ලතා නෙරිය තියලා රෙද්ද අඳිනවා ඒ වුණාට අනේ දුවේ එකක් කියන්නම් නුඹලට කොයි දීපංකරේ ගියත් මොන මොන තාලෙට නැටුවත් සිංහලකම සිංහල නම රැකගැනීම හොඳ සිරිතයි...

More by Madhavi Shilpadhipathi

Lithak Balala Nakath Soyala

Madhavi Shilpadhipathi

Sindu

(ලිතක් බලාලා නැකැත් සොයාලා කිරි උතුරනවා ගේ මැද්දේ...... ) දොළොස් මසක් දැන් ගෙවී...

Kawudai Enne Kawudai Enne

Madhavi Shilpadhipathi

Sindu

කවුදැයි එන්නේ කවුදැයි එන්නේ කෝච්චියෙන් උඩරට කඳුරට නරඹන්න… වංගු වංගු හැරිලා යනවා...

Bonikka Tharaha Wela

Madhavi Shilpadhipathi

Sindu

බෝනික්කා තරහා වෙලා පොල් කටු ටික බිම දාලා මගේ සෙල්ලම් ගේ කැඩිලා කරදර මට ගොඩ ගැහිල...

Athata Mage Walalu Daman

Madhavi Shilpadhipathi

Baila

අතට මගේ වළලු දමන් රන් ගිරි ගිරි ගිගිරි දමන් දෙපස නැමී මම ආසයි නැටුම් නටන්න... අත...

Aththen Aththata (Rila Hamiye)

Madhavi Shilpadhipathi

Baila

අත්තෙන් අත්තට පැන පැන යන හැටි හිතට බයයි මට වැටෙයි කියා වටපිට බල බල උසුලු විසුලු...

Anna Anna Maduruwo

Madhavi Shilpadhipathi

Sindu

අන්න අන්න මදුරුවෝ මෙන්න මෙන්න මදුරුවෝ හැම තැනකම ඉගිලී යන නපුරු මදුරුවෝ...

View all songs by Madhavi Shilpadhipathi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...