Skip to content

Lyrics

සිංහල
බෝනික්කා තරහා වෙලා පොල් කටු ටික බිම දාලා මගේ සෙල්ලම් ගේ කැඩිලා කරදර මට ගොඩ ගැහිලා... උදේට පොත් ගොඩක් අරන් ඉස්කොලේ මා යනවා අකුරු ලියනවා ගණන් හදනවා ලියලා ලියලා අනේ මගේ අතත් රිදෙනවා පන්තියේ වැඩ පාඩම් වැඩ ටියුෂන් වැඩ අමතර වැඩ මේ ඔක්කොම වැඩ වැඩි වී ඔලුව රිදෙනවා... ගෙදර ආපු වෙලේ ඉඳන් අම්මාගේ කරච්චලේ කොච්වර පාඩම් කෙරුවත් අම්මා බනිනවා තව මදී කියනවා... අනේ මගේ සුදු අම්මේ මම තාමත් පොඩි ළමයෙක් ලොකු වුණාම මම ලොක්කෙක් වෙන්න බලන්නම් මගේ පුංචි ළමා ලොවේ තරමට මට වැඩ කරන්න මගේ නිදහස ලබා දෙන්න මට මංම වන්න ඉඩ හරින්න...

More by Madhavi Shilpadhipathi

Lithak Balala Nakath Soyala

Madhavi Shilpadhipathi

Sindu

(ලිතක් බලාලා නැකැත් සොයාලා කිරි උතුරනවා ගේ මැද්දේ...... ) දොළොස් මසක් දැන් ගෙවී...

Kawudai Enne Kawudai Enne

Madhavi Shilpadhipathi

Sindu

කවුදැයි එන්නේ කවුදැයි එන්නේ කෝච්චියෙන් උඩරට කඳුරට නරඹන්න… වංගු වංගු හැරිලා යනවා...

Henda Natai Koora Natai

Madhavi Shilpadhipathi

Sindu

හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි කාටත් බැරි කොණ්ඩා කැවුම් නැන්දා උයනවා...

Athata Mage Walalu Daman

Madhavi Shilpadhipathi

Baila

අතට මගේ වළලු දමන් රන් ගිරි ගිරි ගිගිරි දමන් දෙපස නැමී මම ආසයි නැටුම් නටන්න... අත...

Aththen Aththata (Rila Hamiye)

Madhavi Shilpadhipathi

Baila

අත්තෙන් අත්තට පැන පැන යන හැටි හිතට බයයි මට වැටෙයි කියා වටපිට බල බල උසුලු විසුලු...

Anna Anna Maduruwo

Madhavi Shilpadhipathi

Sindu

අන්න අන්න මදුරුවෝ මෙන්න මෙන්න මදුරුවෝ හැම තැනකම ඉගිලී යන නපුරු මදුරුවෝ...

View all songs by Madhavi Shilpadhipathi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...