Skip to content

Lyrics

සිංහල
(ලිතක් බලාලා නැකැත් සොයාලා කිරි උතුරනවා ගේ මැද්දේ...... ) දොළොස් මසක් දැන් ගෙවී ගිහිල්ලා ලැබුවා ලැබුවා අවුරුද්දේ...... (රන්වන් රන්වන් රන් මුදු ලාගෙන සිලි සිලි බංගලි වළලු අතේ...... ) (හෙළ හෙළ සිරිතට හැඩ වැඩ වීලා රඟදෙමු රඟදෙමු අවුරුද්දේ...... ) ගුම්ත කුදන් කද මල්ල බැඳන් කිරි අම්මා බලන්නට ගමට යමන්...... උන්දැ ඉතින් ඇති පාර බලන් අපි එනතුරු නව අවුරුද්ද අරන්...... /

More by Madhavi Shilpadhipathi

Kawudai Enne Kawudai Enne

Madhavi Shilpadhipathi

Sindu

කවුදැයි එන්නේ කවුදැයි එන්නේ කෝච්චියෙන් උඩරට කඳුරට නරඹන්න… වංගු වංගු හැරිලා යනවා...

Henda Natai Koora Natai

Madhavi Shilpadhipathi

Sindu

හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි කාටත් බැරි කොණ්ඩා කැවුම් නැන්දා උයනවා...

Bonikka Tharaha Wela

Madhavi Shilpadhipathi

Sindu

බෝනික්කා තරහා වෙලා පොල් කටු ටික බිම දාලා මගේ සෙල්ලම් ගේ කැඩිලා කරදර මට ගොඩ ගැහිල...

Athata Mage Walalu Daman

Madhavi Shilpadhipathi

Baila

අතට මගේ වළලු දමන් රන් ගිරි ගිරි ගිගිරි දමන් දෙපස නැමී මම ආසයි නැටුම් නටන්න... අත...

Aththen Aththata (Rila Hamiye)

Madhavi Shilpadhipathi

Baila

අත්තෙන් අත්තට පැන පැන යන හැටි හිතට බයයි මට වැටෙයි කියා වටපිට බල බල උසුලු විසුලු...

Anna Anna Maduruwo

Madhavi Shilpadhipathi

Sindu

අන්න අන්න මදුරුවෝ මෙන්න මෙන්න මදුරුවෝ හැම තැනකම ඉගිලී යන නපුරු මදුරුවෝ...

View all songs by Madhavi Shilpadhipathi →

Similar Songs