Skip to content

Lyrics

සිංහල
සිහිනයෙන් දුටු කෝකිලා රිදී තිරයේ හැංගිලා රිදී ස්වරයෙන් සවන් සැනසූ රදී තිරයේ කෝකිලා රිදී තිරයේ හැංගිලා ගී ගැයූ අද කෝකිලා දැන් ඉතින් හැංගෙන්න බෑ මට දෑස ළඟටම ඇවිල්ලා පෙම්වතිය වී එදා ගැයූ ගී කාලයට වියැකී ගියා රිදී පෑ හිත තවරලා රිතේ ස්වරයෙන් එදා ගැයූ ගී කිසිදාක වියැකී නොයා රැඳී ඇති සවනේ සදා මවු හඬින් මා ගැයූ නැලවිලි ගුම් හඬින් ගැයූ ප්‍රේම ගී පද අතීතේ සුළඟට ගියා ගුම් නගන බඹරුන්ට ගැයූ ගී අතීතේ සුළඟට නොයා සදා රැවු දෙයි කෝකිලා සිහිනයෙන් දුටු කෝකිලා.... රිදී තිරයේ හැංගිලා....

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs