Skip to content

Lyrics

සිංහල
(සාගර හිමිය සොයා රූබර නදිය ගියා)... (අපෙ පෙම් රහස කියා)... (සාගර හිමිය සොයා රූබර නදිය ගියා)... (අපෙ පෙම් රහස කියා)... සාගර හිමිය සොයා රූබර නදිය ගියා ලිහිණී ගිරා නේක රෑන ගිරා (අපේ තිර ප්‍රේමේ පවසාවි පෙම් ගී ගයා)... සේපාලිකා කුසුම් සුවඳින් පෙරා (හමා අවා මේ සැනසීම ප්‍රේමේ කියා)... (ලක්සන සමනලයා ඒ දැක රොනට ගියා)... (අපෙ පෙම් රහස කියා)... සාගර හිමිය සොයා රූබර නදිය ගියා පෙම් ලෝකයේ නැගු සිංහාසනේ (ඔබයි අභිශේකේ ලැබුවාවූ රැජිනි උතුම්)... සිංහාසනේ එපා ලෝකෙත් එපා (ඔබේ ප්‍රේමේ තමා මට ඕනෑ සුදා)... (රජකම විහීලුවකි පෙම් ලොව සිතුමිනකි)... (අපෙ පෙම් රහස කියා)... (සාගර හිමිය සොයා රූබර නදිය ගියා)... (අපෙ පෙම් රහස කියා)... (සාගර හිමිය සොයා රූබර නදිය ගියා)... /

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs