Skip to content

Lyrics

සිංහල
රොනට වඩින බිඟු ඔබයි කැකුළු මල මමයි මලට සුවඳ ටික ඔබයි සිඟිති පෙති මමයි ජේසූ දෙවියනී ජේසූ දෙවියනී ජේසූ දෙවියනී ජේසූ දෙවියනී පහන් දොරට හිරු ඔබයි කුමුදිනිය මමයි රැයට දිළෙන හඳ ඔබයි හඳට රැය මමයි ජේසූ දෙවියනී ජේසූ දෙවියනී ජේසූ දෙවියනී ජේසූ දෙවියනී විලට වසින පිණි ඔබයි පද්මිණිය මමයි සුළඟ සළන සිරි ඔබයි ලලිතිණිය මමයි ජේසූ දෙවියනී ජේසූ දෙවියනී ජේසූ දෙවියනී ජේසූ දෙවියනී දියට මුහුද දෙවි ඔබයි ගලන ගඟ මමයි දිගත පතල ජල ඔබයි නගින රළ මමයි ජේසූ දෙවියනී ජේසූ දෙවියනී ජේසූ දෙවියනී ජේසූ දෙවියනී

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs