Skip to content

Lyrics

සිංහල
රොන් සොයා පියඹන සමනළියක සේ රිසි ලෙස සරණෙමි වන පියසේ රොන් සොයා පාවෙලා - පාවෙලා -නිල්වලා - යනු බලා දිළිසෙන පිණි බිඳු මුතු ගොතලා - නිල්වන් සළු එළලා ගුවන් තලේ පුරා ලෙළේ - කිරි සුදු උඩු වියනක් බැඳලා තුරුලිය අතු ඉති මුකුළු කලා - මල් මල් සෙමෙර සලා ලිහිණි ගිරා නුරා රසේ - විඳ විඳ කිචි බිචි කියනු ඇසේ

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs