Skip to content

Lyrics

සිංහල
රැන ගිරා රැන අනේ මීවිතේ රණ ගිරවී රණ ගිරවයි සොයන්නේ ඇගෙ මිහිරා එවා සොයා ඒ කන්ද උඩින් පියා සලලා මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ ඕලු නෙලේ මාල ගෙතේ පේලියේ ඇගෙ මිහිරා කොයිද කියා සොයන්නේ වන බඹරා එවා සොයා ඒ කන්ද උඩින් පියා සලලා මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ දිය කුමරි රැල්ල නගා රගාලා ඇගෙ මිහිරා එන මගමයි බලන්නේ කඳු රැලියා එවා සොයා ඒ කන්ද උඩින් පියා සලලා මාගෙ සුදා මාගෙ සුදා තාම නෑ

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs