Skip to content

Lyrics

සිංහල
පුන්සඳ එළියයි එන මඳ සුළඟයි මල් මල් සුවඳයි අනංගයාගේ මල් රජ දහනයි මල මලසරයයි රන්තරු වැල් වැල් අතරින් දිළසෙන පුළුන් වළා වියනයි ලලයි ලයි පුළුන් වළා වියනයි සිය මනමාලිට කොහෝ තුරුල් වී කොහෝ කොහෝ හඬළයි ලලයි ලයි කොහෝ කොහෝ හඬළයි මී අඹ ලප දෙන කොළ යහනේ යුවල නිදා ගනිතෙයි ලලයි ලයි යුවල නිදා ගනිතෙයි

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs