Skip to content

Lyrics

සිංහල
පුන් සඳ එලියයි, එන මද සුලඟයි මල් මල් මල් සුවඳයි අනංගයා ගේ මහ රජ දහනයි මල් මල් මල් සැරයයි පුන් සඳ එලියයි, එන මද සුලඟයි මල් මල් මල් සුවඳයි අනංගයා ගේ මහ රජ දහනයි මල් මල් මල් සැරයයි රන්තරු වැල් වැල් අතරින් දිලිසෙන පුළුන් වලා වියනයි ලලයි ලයි පුළුන් වලා වියනයි රන්තරු වැල් වැල් අතරින් දිලිසෙන පුළුන් වලා වියනයි ලලයි ලයි පුළුන් වලා වියනයි පුන් සඳ එලියයි, එන මද සුලඟයි මල් මල් මල් සුවඳයි අනංගයා ගේ මහ රජ දහනයි මල් මල් මල් සැරයයි සිය මනමාලිට කොහා තුරුල් වී කොහෝ කොහෝ හඬලයි ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි සිය මනමාලිට කොහා තුරුල් වී කොහෝ කොහෝ හඬලයි ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි පුන් සඳ එලියයි, එන මද සුලඟයි මල් මල් මල් සුවඳයි අනංගයා ගේ මහ රජ දහනයි මල් මල් මල් සැරයයි මී අඹ ලප දෙන අඹ කොල යහනේ යුවල නිදා ගනිතෙයි ලලයි ලයි යුවල නිදා ගනිතෙයි මී අඹ ලප දෙන අඹ කොල යහනේ යුවල නිදා ගනිතෙයි ලලයි ලයි යුවල නිදා ගනිතෙයි පුන් සඳ එලියයි, එන මද සුලඟයි මල් මල් මල් සුවඳයි අනංගයා ගේ මහ රජ දහනයි මල් මල් මල් සැරයයි පුන් සඳ එලියයි, එන මද සුලඟයි මල් මල් මල් සුවඳයි අනංගයා ගේ මහ රජ දහනයි මල් මල් මල් සැරයයි

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs