Skip to content

Lyrics

සිංහල
(පොඩි කාලේ ඉඳ දුටු සීනේ අද බොරුවී මගේ විනෝද හද ඇයි කෑලි කැඩී සුනු විසුනු උනේ).. ප්‍රේම සුවය පිට ජීවිතයම මට රෝස මලක් ලෙස දැනුනා දවස දවස නිති රෝස කැකුළෙ පෙති හැරිලා ඒ මල පිපුනා දෙවියනී මල දැන් පරවී වැටුනා වියලා ගිය වැල සිඳලා එහි මුල දැම්මෙ අහෝ කෙසේද කවුරුද මාගෙ පැතුම අද සුළගේ ගියා ලොම් කිරි සපයන සොඳුරු බැටළු දෙන වාගේ මා සැප වින්දා පසුව ඇගේ ගුණ නොදැන නසාලන රකුසෙකු සේ ගෙල සින්දා දෙවියනේ මාගේ පෙම් හද බින්දා කණකර අභරණ විකුනුවේ බැරි තැන ඉන්නයි කෙසේ හෝ ප්රානේ රැකගෙන ඒක පවා මට නැතුව ගියා පොඩි කාලේ ඉඳ....

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs