Skip to content

Lyrics

සිංහල
මුවා වුණා සඳක් සිනා සළා උනා දමා දුහුල් සැඳෑ වලා ලතා මඬුල්ලේ නදී ලවැල්ලේ අපේ කතා ඇසේ නිදැල්ලේ මුවා වුණා සඳක් සිනා සළා අතීතයේ කියූ පෙම් කතා සැබෑ වී එදා වගේ නැගේ මත් කොවුල් සැඳෑ ගී දෙපා නගා අපේ කියා ලොවක් සොයාලා ඇදී යමූ සිතින් හිනැහිලා මුවා වුණා සඳක් සිනා සළා .../ සළා උපුල් සිනා මද පවන් සැළේවී වලා රොදක් වෙලා හද ගිමන් නිවාවි ඉරේ සඳේ කැළුම් ඔබේ නෙතින් ගලාලා මගේ ලොවේ විඩා නිවේවා මුවා වුණා සඳක් සිනා සළා .../

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs