Skip to content

Mini Pahana Obai (Maha Rani Obai Pembara Amme)

Latha Walpola Sindu 1960s - 1970s Devotional

Lyrics

සිංහල
(මිණි පහන ඔබයි අම නිවන ඔබයි මහ රාණි ඔබයි පෙම්බර අමිමෙි මහ රාණි ඔබයි පෙම්බර අමිමෙි... ) දස මස කුසයේ රැක මාව හදා පොඩි මාව හදා ඇඟ ලේ කිරි කර පෙවි රෑ නොනිදා දිව රෑ නොනිදා (ඉර පායන්නේ ඔබගේ පිනට තමයි... ) මිණි පහන ඔබයි.... මගෙ සිරුරෙ ගලන රතු ලේ ධහරා මගෙ සිරුරේ..... මගෙ සිරුරෙ ගලන රතු ලේ ධහරා ඔබ දුන්නා කිරි දෙතනේ බෙිරා ඔබෙ කරුණා.. ඔබෙ කරුණා.. මහිමෙට හිමිවුන ලේ (මහ රාණි ඔබයි පෙම්බර අමිමෙි... ) ඔබෙ වචන සෙනෙහසට සාගරෙ ගී රස සාගරෙ ගී ඔබෙ පපුවම මහ ගුණ ආකරෙකි ගුණ ආකරෙකි (ඔබෙ පා පිමිම වැලි මුතු වලට සමයි... ) මිණි පහන ඔබයි....

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs