Skip to content

Lyrics

සිංහල
(මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්)... (දෑස පාලා දී සුපෙම් සිනා මේක රෑකී මතු මතක් වෙනා).. මල් ලතා ගොතාලා වාසනා ඉන්න ලහිරු වාගේ පායලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... (සිතන පතන දේම ඉටුවෙලා දකින සිහින වැල් සැබෑවෙලා)... මිහිරි මධුර ලොවක පාවෙලා ගඟමු ලලිත සුවඳ නෑවිලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... (තබන තබන පයට පෙළ ගැසී සුමුදු සිනිඳු පියලි වැසි වසී)... සවන පිනන මධුර ගී ඇසී ඔබට සිසිල සිසිල වැසි වසී සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... (ඕ මයි ලව්)... /

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs