Skip to content

Lyrics

සිංහල
මා මව්නි අති ප්‍රේමණිය - මේ ලෝකෙ මගෙ ආධාර ශෝකේ මා නිති සන්තෝෂය - යාච්ඤාවේ මව සුන්දර මා යාච්ඤා අසනු දයාවෙන් - මා මව්නී සිට ස්වර්ගයෙන් ආරක්ෂා කරනු පාපයෙන් - මා මුදා සැම ශෝකයෙන් අන්ධ වූ අප ආලෝකය - දුර්වල අප ආධාර පාපි වූ අපගේ පිහිටය - මව් මරී අති පෙම්බර

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs