Skip to content

Lyrics

සිංහල
මලට සුවඳ පැහැය ලැබුණේ දියණියන් නිසා කුමරි සඳසරා ඉරට හඳට බෑ ගෙනෙන්න දුන්න එළිය මා මව්නි පෙම්බරා..... මුණුබුරන් ලැබුවත් නුඹ මට තවම ඒ මලයි මා ළඟ උදෑසන පිපෙයි හඳ දහක් පෑයුවත් අම්මා එදා දුටු සඳත් මා සිත් අකාහේ තිබේ....... (කුමරි සඳසරා මව්නි පෙම්බරා..... ) මලට සුවඳ...... ලොව කිරුළු පැළඳුවත් මට රන් කිරුල මගේ දුවයි නුඹ ළඟ සෝ තැවුල් නිවෙයි සුර ලොවෙහි ආදරෙන් පිය රජ අප දිහා බලයි ඒ නෙත් සදා අප සඳයි (කුමරි සඳසරා මව්නි පෙම්බරා..... ) මලට සුවඳ......

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs