Skip to content

Lyrics

සිංහල
කිත්සිරි රැන්දු ලක් දද බැන්දූ බූපතියන් රන්දාමි සම්බුදු සසුනේ සම්පත් විලසේ රක්ශිත ලංකා භූමි..... රක්ශිත ලංකා භූමි..... ආ... ආ... මොක්පති සතහට සෙත්සුව සලසන මෙත් සිහිල වැඩි දොහොරා රන්කොත් බබළන දාගැබ් ඉදිවුණ දිස් වුන උස් තුරු පීරා ලෙන් සිරුරේ නෙලූ සම්බුදු රූ සිරි විහිදෙන බුදු රැස් දහරා.... අක්ෂර ලියාගෙන ලස්සන වස්සන සීපද සීගිරි සිහිනේ නෙත් යුග මත් වන ගල් කටයම් යුග බැන්දෙන පෙම් රජ දහනේ..... මොක් නටබුන් පෙල සිංහල සිත් සැම වඩවන දෑ අභිමනේ.... කිත්සිරි රැන්දු......

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs