Skip to content

Lyrics

සිංහල
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ... මනහරය සිරිය ලංකාවේ ලංකාවේ සමනල කිරි ගල පිදුරුතලාගල ආඳා වැල කඳු පේළි හක්ගල පේරාදෙණියේ මල්වතු දුන්හිඳ ඇල්ලේ සෝභා කළු කැළණි නදී... සීගිරි සිතුවම් දඹුලු පොළොන්නරු ගල් කැටයම් පෙළ සෑදී අව්කන පිළිමේ දෙන බුදු මහිමේ ඉසුරුමුණිය මනහාරී කළු කැළණි නදී... සොරබොර වැව හා මහියංගණයද බිංතැන්නට හිමි වූයේ කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ නාගදීප ඇත උතුරේ කළු කැළණි නදී...

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs