Skip to content

Lyrics

සිංහල
මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මට හිතෙන්නෙ එලෙසින් හැමදා නැවුම් බවක් දුක කියන්නෙ හදවත හඩනාවු පිලිලයක් දුක දරන්න හද ගැඹුරින් ලබාගෙන ඉඩක් මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මිහිලු කරලා ඇස් රතුවෙන තුරාවට කතා නොකලේ මට තහංචි දමා ඔබ හරි වැරැද්ද බේරා දුන් සමාවට තවම ණය ගැතියි ඔබ හිමිවුනා මට මිල කරන්න බැරි .... ඉස්සර අපි හමුවී දෙඩු කතන්දර තාම සුමුහිරියි පෙම නෑ අසුන්දර උර මඩලෙහි හිස තියාන විද්න සුව අනේ සොඳුරියේ ඔබ දෙවඟනකි මට මිල කරන්න බැරි ....

More by Lakshman Hilmi

Was Dos Yannata

Lakshman Hilmi

Sindu

නා නානේ නා නානේ නා නානේ නා නා නා... වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා...

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi

Sindu

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya

Lakshman Hilmi

Sindu

සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය චපල ළඳුන් නම් නොදනිමි එහි තිබෙනා හරය

Sihina Paradeesaye

Lakshman Hilmi

Sindu

සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යාවුනේ රෑ දිවා ..... ජීවිත...

Sepalika Thama Mey Mawathe

Lakshman Hilmi

Sindu

සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්...

Samanala Palama Addara

Lakshman Hilmi

Sindu

සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන...

View all songs by Lakshman Hilmi →

Similar Songs