Skip to content

Lyrics

සිංහල
මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි ජීවි‍තේ දුකයි ගලන්‍නෙ කඳුළු මල් දමයි කඳුළු මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි අසම්මත ‍පෙමක නුඹ ‍පෙම් කවිය වී හඩයි මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි ලැමට තුරුලුවු ‍ගෝමර සඳට අත වනයි මනමාලකම් කරන රෑ සඳ නුඹට තුරුලුවෙයි බාල ‍බොලඳ නු‍‍බේ හිතට සුවඳ හාදු ‍දෙයි හාදු ‍දෙ‍තොල් ‍පෙතිවල කිරි සුවඳ ගලා යයි මාලතී නුඹයි .... සඳ එළි‍යේ රුවට සපිරි කුමුදු මල නුඹයි ‍කෝල ‍කොමල රැව නුඹ‍ගේ අතින් අතට යයි කාසි ‍කොලවලට ‍සෙයිල‍‍මේ රැය පහන් කරයි ‍හෙටක් ගැන ඉතින් මට දැන් හිතන්නට බයයි මාලතී නුඹයි ....

More by Lakshman Hilmi

Was Dos Yannata

Lakshman Hilmi

Sindu

නා නානේ නා නානේ නා නානේ නා නා නා... වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා...

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi

Sindu

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya

Lakshman Hilmi

Sindu

සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය චපල ළඳුන් නම් නොදනිමි එහි තිබෙනා හරය

Sihina Paradeesaye

Lakshman Hilmi

Sindu

සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යාවුනේ රෑ දිවා ..... ජීවිත...

Sepalika Thama Mey Mawathe

Lakshman Hilmi

Sindu

සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්...

Samanala Palama Addara

Lakshman Hilmi

Sindu

සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන...

View all songs by Lakshman Hilmi →

Similar Songs