Skip to content

Lyrics

සිංහල
(කහ මල් අත්තක් සැලුණා රන්වන් දෑතක් පෙනුණා කිංකිණි රාවක් නැගුණා රන් මැණිකේ මල් නෙලුවා..... ) (කියඹු ලතා ඇගේ සොලවා විහිළු කළා මද පවනා.... ) ලන්ද දිගේ ඈ හනිකේ පා නගලා කුඹකේ ළිඳ වෙත යන්නා.... කහ මල් අත්තක්.... (පෙර දවසේ රජුන් නෙලූ ශෛල තලාවද ඔය රූ... ) සීගිරි බිතු සිතුවම් පැරදූ ඔය රුව කාටද සොඳුරු..... කහ මල් අත්තක්....

More by Lakshman Hilmi

Was Dos Yannata

Lakshman Hilmi

Sindu

නා නානේ නා නානේ නා නානේ නා නා නා... වස් දොස් යන්නට ඇහෙනා ඒ හඬ වහලේ උළු උඩ වැටෙනා...

Thaniwa Handannam Duka Ma Thaniwa Windinnam

Lakshman Hilmi

Sindu

තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම් තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

Siwu Akuraki Eka Wadanaki Eyanam Adaraya

Lakshman Hilmi

Sindu

සිව් අකුරකි එක වදනකි එය නම් ආදරය චපල ළඳුන් නම් නොදනිමි එහි තිබෙනා හරය

Sihina Paradeesaye

Lakshman Hilmi

Sindu

සිහින පාරාදීසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යාවුනේ රෑ දිවා ..... ජීවිත...

Sepalika Thama Mey Mawathe

Lakshman Hilmi

Sindu

සේපාලිකා තාමත් මේ මාවතේ පිපුණාම සුවඳයි සිතේ ඔබ හා මෙමා දෑතින් අල්ලන් එදා පියමැන්...

Samanala Palama Addara

Lakshman Hilmi

Sindu

සමනල පාලම අද්දර සමනලීගෙ අත අරගෙන ගාලු කොටුව දිහා බලං ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන...

View all songs by Lakshman Hilmi →

Similar Songs