Skip to content

Lyrics

සිංහල
මාව දකින්නට බැරි ‍වෙන වි‍ටෙකදි දුක හි‍තෙනා බව කිව්වා මතකද ඔය ‍නෙතු ළඟ පිපි කඳුළු බිංදු ‍ගෙන ම‍ගේ දෑස් මත තැබුවා මතකද ඒ හැම දැනු‍නේ ම‍‍‍ගෙ මේ පපුවට පුංචි පුංචිවට ලීව අකුරු ‍පෙල කියන්න බෑ මට ‍බොඳ‍වෙයි නිතරම ලියන්න ‍කොච්චර හැදුවත් මම තව අතැගිලි ‍වෙව්ලා සිත වැති‍රෙයි අත ‍මේ දුක ඉවසන් ඉන්නේ ‍කොහොමද මාව දකින්නට බැරි ‍වෙන වි‍ටෙකදි දුක හි‍තෙනා බව කිව්වා මතකද කියන්න වරදක් නැති බව දැන දැන ම‍‍ගෙ හිත අතගා එයම ‍සොයනවද ඔයාට විතරක් ආද‍රේ කල සිත සුදු මල් ‍දෝතක් වා‍ගෙයි හැම දින තාමත් ති‍යෙනවා ඉස්සර වා‍ගෙම මාව දකින්නට ....

More by Kumarasiri Pathirana

Suwanda Mey Obe Nam

Kumarasiri Pathirana

Sindu

සුවඳ ‍මේ ඔ‍‍‍බෙ නම් සුවඳ විඳගන්නම් ‍‍ ආද‍රේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා...

Sithin Patha Innam Kuludul Pem Pathuman

Kumarasiri Pathirana

Sindu

(සිතින් පතා ඉන්නම් කුළුඳුල් ‍පෙම් පැතුමන් ඉතින් සිනා‍සෙන්නම් ඔබ‍‍‍ගේ රූ මවමින්.....

Sada Se Uda Wee Mahade Radii

Kumarasiri Pathirana

Sindu

සඳ ‍සේ උදාවී මහ‍දේ රැඳී සැමදාම සිටි‍යේ ඔබයි අප ‍පෙම් කතා‍වේ දුක් ‍සෝක සංකා ‍මෙතැ...

Samada Oba Laga Innam

Kumarasiri Pathirana

Sindu

සැමදා ඔබ ලඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිණි දෑසින් ම‍දෙස බලන විට ම‍‍ගෙ ආද‍‍රේ...

Punchi Puthu Mage

Kumarasiri Pathirana

Sindu

පුංචි පුතු මගේ හිනැ‍හෙන්නෙ මං වගේ හැමදාම හැම‍දෙනාම කියනවා ලස්සනයි පුතේ

Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye

Kumarasiri Pathirana

Sindu

‍පෙරදාක රෑ සිහි‍නෙන් දුටු ඒ දයාවි‍යේ හැබැහින් ‍කො‍හේ ඉන්නේ ළ‍‍ඳේ දැක ගන්න ආසයි ප...

View all songs by Kumarasiri Pathirana →

Similar Songs