Skip to content

Lyrics

සිංහල
පුංචි පුතු මගේ හිනැ‍හෙන්නෙ මං වගේ හැමදාම හැම‍දෙනාම කියනවා ලස්සනයි පුතේ ඔය රන් සිනා නු‍ඹේ අම්මටයි මටයි වාසනා මා ගිටාරය වයා ගීත ගයනවා බලන් නටයි පුතු ම‍ගේ ළඟ ඉඳන් පුංචි පා තබා අත් පුඩි තට පට ගාලා ගසමින් මා පුතු හිනැ‍හෙනවා කාලය ‍ගෙවිලා පුංචි පුතු ‍ලොකුවීලා සුන්දරවූ මතු අනාග‍තේ අම්මිටයි මටයි රටටයි ‍නොම බරක් ‍වෙලා ‍හොඳ මිනි‍හෙක් ‍වෙන්න සුදු පු‍තේ

More by Kumarasiri Pathirana

Suwanda Mey Obe Nam

Kumarasiri Pathirana

Sindu

සුවඳ ‍මේ ඔ‍‍‍බෙ නම් සුවඳ විඳගන්නම් ‍‍ ආද‍රේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා...

Sithin Patha Innam Kuludul Pem Pathuman

Kumarasiri Pathirana

Sindu

(සිතින් පතා ඉන්නම් කුළුඳුල් ‍පෙම් පැතුමන් ඉතින් සිනා‍සෙන්නම් ඔබ‍‍‍ගේ රූ මවමින්.....

Sada Se Uda Wee Mahade Radii

Kumarasiri Pathirana

Sindu

සඳ ‍සේ උදාවී මහ‍දේ රැඳී සැමදාම සිටි‍යේ ඔබයි අප ‍පෙම් කතා‍වේ දුක් ‍සෝක සංකා ‍මෙතැ...

Samada Oba Laga Innam

Kumarasiri Pathirana

Sindu

සැමදා ඔබ ලඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිණි දෑසින් ම‍දෙස බලන විට ම‍‍ගෙ ආද‍‍රේ...

Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye

Kumarasiri Pathirana

Sindu

‍පෙරදාක රෑ සිහි‍නෙන් දුටු ඒ දයාවි‍යේ හැබැහින් ‍කො‍හේ ඉන්නේ ළ‍‍ඳේ දැක ගන්න ආසයි ප...

Ochcharatama Adarayak Koheda Tiyenne

Kumarasiri Pathirana

Sindu

ඔච්චරටම ආදරයක් ‍කො‍හෙද ති‍යෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳු‍නේ මටවත් ඔය විලසට...

View all songs by Kumarasiri Pathirana →

Similar Songs