Skip to content

Lyrics

සිංහල
(සිතින් පතා ඉන්නම් කුළුඳුල් ‍පෙම් පැතුමන් ඉතින් සිනා‍සෙන්නම් ඔබ‍‍‍ගේ රූ මවමින්... ) ‍ කියාගන්න බැරි වදනක් ඔබ ‍වෙත මසි‍තේ පිරී ඇ‍තේ ඒ තුල සැඟවුණු මිහිරි හැඟුම් වැල සිහි‍නෙන් පවා ‍පෙ‍නේ සිහි‍නෙන් දකිනා අසිරිය ඔබ‍ගේ හද තුල සදා රැඳේ බැලු බැලු සැම‍තේ සිනා හඬ ඇ‍සේ ඔබ‍ගේ රුව මිහි‍රේ සිතින් පතා ඉන්නම්.... ඔබ ය‍නෙනා තැන මා ගත යනැමුත් ඔබ නැහැ එය තැකු‍වේ ඉතින් කියන් ලඳ මා හට නැතිමුත්‍ කාටද ඔ‍බේ ‍සෙ‍නේ මා හට නැති මුත් ඔබ‍ගේ ‍සෙ‍නෙහස මා හද දිනූ ල‍‍ඳේ සිනා‍සෙන්න මට ඒ ඇති මතුවට සනසා සිත මා‍ගේ සිතින් පතා ඉන්නම්....

More by Kumarasiri Pathirana

Suwanda Mey Obe Nam

Kumarasiri Pathirana

Sindu

සුවඳ ‍මේ ඔ‍‍‍බෙ නම් සුවඳ විඳගන්නම් ‍‍ ආද‍රේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා...

Sada Se Uda Wee Mahade Radii

Kumarasiri Pathirana

Sindu

සඳ ‍සේ උදාවී මහ‍දේ රැඳී සැමදාම සිටි‍යේ ඔබයි අප ‍පෙම් කතා‍වේ දුක් ‍සෝක සංකා ‍මෙතැ...

Samada Oba Laga Innam

Kumarasiri Pathirana

Sindu

සැමදා ඔබ ලඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිණි දෑසින් ම‍දෙස බලන විට ම‍‍ගෙ ආද‍‍රේ...

Punchi Puthu Mage

Kumarasiri Pathirana

Sindu

පුංචි පුතු මගේ හිනැ‍හෙන්නෙ මං වගේ හැමදාම හැම‍දෙනාම කියනවා ලස්සනයි පුතේ

Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye

Kumarasiri Pathirana

Sindu

‍පෙරදාක රෑ සිහි‍නෙන් දුටු ඒ දයාවි‍යේ හැබැහින් ‍කො‍හේ ඉන්නේ ළ‍‍ඳේ දැක ගන්න ආසයි ප...

Ochcharatama Adarayak Koheda Tiyenne

Kumarasiri Pathirana

Sindu

ඔච්චරටම ආදරයක් ‍කො‍හෙද ති‍යෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳු‍නේ මටවත් ඔය විලසට...

View all songs by Kumarasiri Pathirana →

Similar Songs