Skip to content

Lyrics

සිංහල
සුවඳ ‍මේ ඔ‍‍‍බෙ නම් සුවඳ විඳගන්නම් ‍‍ ආද‍රේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා මිහිරි සිතුවිලි ඔබ ගැනයි තුන් තිස් පැ‍යේ ඈත සිට එන සුලඟ කී‍වෙත් ඔබ ගැනයි රහසින් ව‍ගේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ ‍මේ ඔ‍‍‍බෙ නම් .... හදට හුරු නැති ‍සොඳුරු සිතුවිලි ලඟ මැ‍වෙයි නිදි නැති රැ‍යේ දරන්නට බැරි දුකක් තිබුණත් එයද සතුටක් ‍ලෙස සි‍තේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ ‍මේ ඔ‍‍‍බෙ නම් ....

More by Kumarasiri Pathirana

Sithin Patha Innam Kuludul Pem Pathuman

Kumarasiri Pathirana

Sindu

(සිතින් පතා ඉන්නම් කුළුඳුල් ‍පෙම් පැතුමන් ඉතින් සිනා‍සෙන්නම් ඔබ‍‍‍ගේ රූ මවමින්.....

Sada Se Uda Wee Mahade Radii

Kumarasiri Pathirana

Sindu

සඳ ‍සේ උදාවී මහ‍දේ රැඳී සැමදාම සිටි‍යේ ඔබයි අප ‍පෙම් කතා‍වේ දුක් ‍සෝක සංකා ‍මෙතැ...

Samada Oba Laga Innam

Kumarasiri Pathirana

Sindu

සැමදා ඔබ ලඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිණි දෑසින් ම‍දෙස බලන විට ම‍‍ගෙ ආද‍‍රේ...

Punchi Puthu Mage

Kumarasiri Pathirana

Sindu

පුංචි පුතු මගේ හිනැ‍හෙන්නෙ මං වගේ හැමදාම හැම‍දෙනාම කියනවා ලස්සනයි පුතේ

Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye

Kumarasiri Pathirana

Sindu

‍පෙරදාක රෑ සිහි‍නෙන් දුටු ඒ දයාවි‍යේ හැබැහින් ‍කො‍හේ ඉන්නේ ළ‍‍ඳේ දැක ගන්න ආසයි ප...

Ochcharatama Adarayak Koheda Tiyenne

Kumarasiri Pathirana

Sindu

ඔච්චරටම ආදරයක් ‍කො‍හෙද ති‍යෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳු‍නේ මටවත් ඔය විලසට...

View all songs by Kumarasiri Pathirana →

Similar Songs