Skip to content

Lyrics

සිංහල
‍පෙරදාක රෑ සිහි‍නෙන් දුටු ඒ දයාවි‍යේ හැබැහින් ‍කො‍හේ ඉන්නේ ළ‍‍ඳේ දැක ගන්න ආසයි ප්‍රියේ මල් පීදුණු තුරු ‍ගොමුවක අප පියමැන්නා ‍පොදවැස්සක් අප ‍තෙමලා ආසිරි සැලුවා ඔ‍බේ සිනා රැල් අතරේ හදම ‍ගොළු උනා හදින් හදට තුරුළු වන්න පැතුම් ‍ගොළු උනා ‍පෙරදාක රෑ සිහි‍නෙන් දුටු .... අතිනත ‍ගෙන වළාකුලක පවා දුර ගියා සීත සුළං රැළි හමලා චාමර සැලුවා ළඟින් ඉන්න ඔ‍බේ සුවඳ හදම මත් කලා සදාකල්ම සුවඳ ‍වෙන්න ‍මෙමට ළං‍වෙලා ‍පෙරදාක රෑ සිහි‍නෙන් දුටු ....

More by Kumarasiri Pathirana

Suwanda Mey Obe Nam

Kumarasiri Pathirana

Sindu

සුවඳ ‍මේ ඔ‍‍‍බෙ නම් සුවඳ විඳගන්නම් ‍‍ ආද‍රේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා...

Sithin Patha Innam Kuludul Pem Pathuman

Kumarasiri Pathirana

Sindu

(සිතින් පතා ඉන්නම් කුළුඳුල් ‍පෙම් පැතුමන් ඉතින් සිනා‍සෙන්නම් ඔබ‍‍‍ගේ රූ මවමින්.....

Sada Se Uda Wee Mahade Radii

Kumarasiri Pathirana

Sindu

සඳ ‍සේ උදාවී මහ‍දේ රැඳී සැමදාම සිටි‍යේ ඔබයි අප ‍පෙම් කතා‍වේ දුක් ‍සෝක සංකා ‍මෙතැ...

Samada Oba Laga Innam

Kumarasiri Pathirana

Sindu

සැමදා ඔබ ලඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිණි දෑසින් ම‍දෙස බලන විට ම‍‍ගෙ ආද‍‍රේ...

Punchi Puthu Mage

Kumarasiri Pathirana

Sindu

පුංචි පුතු මගේ හිනැ‍හෙන්නෙ මං වගේ හැමදාම හැම‍දෙනාම කියනවා ලස්සනයි පුතේ

Ochcharatama Adarayak Koheda Tiyenne

Kumarasiri Pathirana

Sindu

ඔච්චරටම ආදරයක් ‍කො‍හෙද ති‍යෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳු‍නේ මටවත් ඔය විලසට...

View all songs by Kumarasiri Pathirana →

Similar Songs