Skip to content

Lyrics

සිංහල
සඳ ‍සේ උදාවී මහ‍දේ රැඳී සැමදාම සිටි‍යේ ඔබයි අප ‍පෙම් කතා‍වේ දුක් ‍සෝක සංකා ‍මෙතැකින් නිමාවූ වගයි කඳුළැල් සලාලා දුක් නිබඳ විඳලා සැදු අප‍‍‍ගෙ ‍පෙම් මාළිගා නැත විසිර බිඳු‍නේ සවිමත්ව වැඩු‍නේ තිබූ අප‍‍ගෙ සෙ‍නෙහ් නිසයි සඳ ‍සේ උදාවී .... ‍දෙඅතින්ම අල්ලා අද එක්ව යන්නේ සැම‍ගේම සුපැතුම් මැදයි පිසගන්න කඳුළැල් හිනැ‍හෙන්න මා හා සැමදාම ඔබ මාගේ දැන් සඳ ‍සේ උදාවී ....

More by Kumarasiri Pathirana

Suwanda Mey Obe Nam

Kumarasiri Pathirana

Sindu

සුවඳ ‍මේ ඔ‍‍‍බෙ නම් සුවඳ විඳගන්නම් ‍‍ ආද‍රේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා...

Sithin Patha Innam Kuludul Pem Pathuman

Kumarasiri Pathirana

Sindu

(සිතින් පතා ඉන්නම් කුළුඳුල් ‍පෙම් පැතුමන් ඉතින් සිනා‍සෙන්නම් ඔබ‍‍‍ගේ රූ මවමින්.....

Samada Oba Laga Innam

Kumarasiri Pathirana

Sindu

සැමදා ඔබ ලඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිණි දෑසින් ම‍දෙස බලන විට ම‍‍ගෙ ආද‍‍රේ...

Punchi Puthu Mage

Kumarasiri Pathirana

Sindu

පුංචි පුතු මගේ හිනැ‍හෙන්නෙ මං වගේ හැමදාම හැම‍දෙනාම කියනවා ලස්සනයි පුතේ

Peradaka Raa Sihinen Dutuu Ee Dayawiye

Kumarasiri Pathirana

Sindu

‍පෙරදාක රෑ සිහි‍නෙන් දුටු ඒ දයාවි‍යේ හැබැහින් ‍කො‍හේ ඉන්නේ ළ‍‍ඳේ දැක ගන්න ආසයි ප...

Ochcharatama Adarayak Koheda Tiyenne

Kumarasiri Pathirana

Sindu

ඔච්චරටම ආදරයක් ‍කො‍හෙද ති‍යෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳු‍නේ මටවත් ඔය විලසට...

View all songs by Kumarasiri Pathirana →

Similar Songs