Skip to content

Lyrics

සිංහල
Oba ma hamuwu - Keerthi Pasquel ඔබ මා හමුවූ අවසන් දිනේ තාම මා සිතේ රැඳී තියේ කඳුලින් බොඳවූ දෙනුවන් ඔබේ ආදරේක වේදනා දැනේ කොතරම් දවසක් මා ඉන්නදෝ මේ වගේ දුකක් සිතේ දරා සුළඟේ සැඟවී මා යන්නදෝ මාගේ ප්‍රියාවී සොයා මේ විසල් පුරේ ඉන්න රෑ ළඳුන් සොයා මාළඟින් රැඳී ඉන්න යාළුවන් ගියා මට හොරා වගේ මගේ සිත කොහේ ගියා මාව හැර දමා මසිත ඔබ සොයා ගියා අඩ අඳුරේ සිත වැලපේ- සිහිවී ඔබේ ආදරේ වාලුකා තලේ සීත දිය බිඳක් වගේ ඈත සිතිජයේ ඔබේ රෑ මැවී පෙනේ මා සිතේ පූරා සුමුදු සිසිලසක් දැනේ ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ අඩ අඳුරේ සිත වැලපේ- සිහිවී ඔබේ ආදරේ

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs