Skip to content

Lyrics

සිංහල
තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ (මේ කුඩා පැලේ දෙවු පුතුන් දිලේ... ) සාම හී නගින් ලොවම එලි වෙමින් මිහිරි ලොවම ඒකනාද වේ තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ (පවු භවින් සදා ලෝ තලේ දිනා... ) අඳුර බිඳ දමා ලොවට සෙත සදා ආපි ලොවට තිළිණයක් වුනා තාරකා සමූහයක් ඈත ඈත ඈත තිලිණ තිලිණ වූ දේවදූත ගායනා ඈත ඈත ඈත ඇසෙනවෝ ඇසෙනවෝ

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs