Skip to content

Lyrics

සිංහල
තව දවසක් හමු වී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ තව දවසක් හමු වී ඉමු මේ භවේ... මද පවනේ මුසු කෙරුවේ යළි නොඑනා මතක අපේ නිදි පැදුරේ ගෙවෙන පැයේ සිහි කෙරුවා සුවඳ ඔබේ ජිවිතේ පාළුයි මගේ... තව දවසක් හමු වී ඉමු මේ භවේ එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ තරු දෙවැටේ පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේ කිරි සයුරේ මුතු පතුලේ සැඟව ගියා මැණික මගේ ආදරේ ගීයක් වගේ... තව දවසක් හමු වී.../

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs