Skip to content

Lyrics

සිංහල
බොළඳ කතා කියලා පාසැල පෙම් බැඳලා මතු පෙම් සිහින් මවා ගතකල ජීවිතය එදා මා දිළිඳෙකු හන්දා වතු පිටි ගෙවල් සොයා මගේ ආදරේ නොබලා වෙන් කෙනෙකුට මන බැන්දා දුප්පත් වූවත් ආදරයයි මිල් මුදලට වැඩියෙන් අගනයි මගේ පොඩි ගෙදරට කැන්දන් එන්නයි මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි ඔබ මා තනිකරලා අද වසරක් ගෙවුනා ඔබ කී බොළඳ කතා දැන් වගේ මට සිහිවෙනවා දුප්පත් වූවත් ආදරයයි මිල් මුදලට වැඩියෙන් අගනයි මගේ පොඩි ගෙදරට කැන්දන් එන්නයි මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි මම නැකැත් බැලුවේ කෙල්ලේ ඔබටයි සිහින ලොවට වැදිලා ඔබෙ සුදු මුහුණ මවා ආදර බස් දොඩලා සැනසෙන්නම් මැරෙන් තුරා

More by Keerthi Pasquel

View all songs by Keerthi Pasquel →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...