Skip to content

Lyrics

සිංහල
පිටරට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා ගමේ තියන ඉඩන් ගෙවල් උගස් තියාලා යන්න හදනවා පිටරට මිල්ල සොයලා සිලිං පව්ම් ඩෙලර් යුරෝ වලට රැවටිලා දිවි දෙනවනෙ කන්ටේනර් ඇතුලට වීලා බොට්ටු වල මුහුද මැද්දෙ මරුව සමඟ පොර කඳු පල්ලම් කැළැ මැදින් ගමන බයන් කර වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම මඟ මැරුනම වග කියන්නේ කවුද කියන් සඳ පිටරට විස්තර මෙව්වා... ගෙදර ටවුමේ හංදි ගානේ රවුම් ගහන සැප ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක හිතල බලලා එන්න ඇත්ත කියුවා හනිකට උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක විඳුමට හැර විපාකයට යන්න එපා රට රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලවට පිටරට විස්තර මෙව්වා..... (එන්නලා හිතලා ඔහෙලා යන්නලා හිතලා ඔහෙලා... /)

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...