Skip to content

Lyrics

සිංහල
සුළගට කලින් පා‍වී ලස්සන මලේ වස්සානේ නුඹ හින්දා හැඬුවා අවපස දුරින් පායා යළි ජීවිතේ නොදැනුණු සුවඳක් මා සෙව්වා සිතුවිලි මනරම් අහස අරන් ඔබ මා හමුවේ සැනහේ සරදම් මල් කෙමි අතරේ සඟවා රහසේ මගේ සිත ගැයුවේ නොලියූ ගීයක් සමනළ සිහිනෙන් එන්නෙද සියොතුන් අරුණේ ඉඟිලී යන්නට ආයෙත් අප පියවී ලොවේ නැතිවද පහසේ නටුවේ බර වී රතු රෝස මලක් සුළගට කලින් පා‍වී ලස්සන මලේ වස්සානේ නුඹ හින්දා හැඬුවා අවපස දුරින් පායා යළි ජීවිතේ නොදැනුනු සුවඳක් මා සෙව්වා

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs