Skip to content

Lyrics

සිංහල
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම් රෑ සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ කුමරියෙ ඇයි ඔබ තනියම සුසුමන් පෑ කුමරියෙ ඔබ අද මා ලඟ නෑ සුදු ඇඳුමින් සැරි .../ ගංතෙර ළග බට පඳුරෙහි සිරි සිරි හඩ මට සිහිලැල් පෑ කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ පාසල් යන ඔබ මාවෙත සිහිවන විට මට ඉවසුම් නෑ මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ කුමරිය ඔබ අද මා ලඟ නෑ සුදු ඇඳුමින් සැරි. ...

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs