Skip to content

Lyrics

සිංහල
මම මන්කී හනුමන්තා වඳුරන්ගේ මහදැන මුත්තා දඬු මොණරේ නැගලා අහසින් යන්නා හොයියා හොයියා හෝ මම මන්කී හනුමන්තා නැට්ටෙන් වැඩකිඩ ගිණි දුන්නා දඬුමොණරේ නැගලා අහසින් යන්නා හොයියා හොයියා හෝ චාල්ස් ඩාවින් කිව්වා බයිලා ඔහෙලා අපෙන් පැවතෙනවා කියලා චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා වන සත්තු අපියි නෑ විපත්ති කරලා දියුණු උනට කරුමාන්තයෙන් කැත කරනවා ඔහෙලා මාන්නයෙන් විසකුරු ගිණි අවි බෝම්බයෙන් විනාස කරනවා අවියෙ බලෙන් ඔහෙලගේ දිවි දික්කර ගන්නට ගන්නවා අපේ දිවි අත්හදා බැලුමට හිංසාවාදී දාන්නෙ බාල්දි කවදා හරි ඔහෙලාට වදීවී ඕං රීං කට්ටු කට්ටු ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු මම මංකී හනුමන්තා චිම්පංසිස් මහදැන මුත්තා දඬු මොණරේ නැගලා අහසින් යන්නා හොයියා හොයියා හෝ මම මංකී හනුමන්තා ගෝරිල්ලස් ඕල්සෝ ලොක්කා දඬුමොණරෙන් නගලා අහසින් යන්නා හොයියා හොයියා හෝ ඉක්මන් ගමනට හැදුවා ඔහෙලා වාහන කියලා තෙල් දා දුවනා පුච්චා අරිනා දුම් පිට කරනා සී ඕ ටූ මුළු ලොව නැති කරනා හදන්න ඔහෙලගේ නිවාස ලී බඩු කපනවා වටිනා කැළෑ ලෝ වටේ නැතිකරමින් අපේ ජීවන ප්රදේස ගෙනනවා ලඟටම ලෝක අන්තිමේ මෙහෙම ගියොත් අපි කාට කාට ඕසෝන් හිලෙන් එන පාට පාට රැස්වලින් පිච්චිලා මුළු සංහතියම යයි මරු තුරුලට ගාට ගාට වැටෙනා හිරු එළියෙන් හමනා තද සුළඟෙන් ගළනා ජල බලයෙන් ගන්නකෝ වැඩකිඩ හොඳහින්

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs