Skip to content

Europe Indala Rabana Gahala

Jayasri Baila 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ ඔහේලාට කියනවා බයිලා... ) බයිලා කබරි ඇන්ඩ් රැප් හිප්පොප් එකට එක් කළා Rock and roll reggae වලින් පද රවුන් කලා අඩුම කුඩුම ලුණු තුනපහ දලා මික්ස් කලා අනේ මෙන්න ගුලිය කාලා බලන් යුරෝපේ බයිලා සීතල නම් winter එකේ හිටලා සක්කරන් Jacket bracket සාලු බූටිස් දාලා සෙට් කරන් හිරිගඩු පිපි එනවිට අනේ කෝපි වක්කරන් අපි කියමු බයිලා එලිවෙනකන් එන්න රත්තරන්... (යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ ඔහේලාට කියනවා බයිලා... ) මල් පිපුනාම summer එකේ අපි සෙට් වෙන්නේ Liana Dona විල්සන් එක ළඟ තණ පිටියේ අයියෝ බත් සම්බල් හොදි මැල්ලුම් ඔය උතුරන්නේ ඔය රබන් ගහලා ගිටාර් වයලා බයිලා කියන්නේ පායනා ඉර ඔය වාගේ පේන්නේ නෑ ඩලෝ කපුටු කාක් සද්දේ එහේ නෑනේ මගේ මලෝ පැපැර පෑන් හෝන් ඇහෙන් නෑනේ ඩ්‍රයිවරෝ ඔය බුක් බුක් ඔය බලු සමයන් නැහැ මගේ අම්මෝ... (යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ ඔහේලාට කියනවා බයිලා... ) රොහාන් මල්ලෝ මෙහේ අනේ රස්තා මෑන්නේ රොහිත අයියා ඇකඩමි පොර අකී දැක්කානේ මේ සංගීතේ සපයවන්නේ අපේ වොයිස්ලානේ ආඩම්බරයි අපි ජය ශ්‍රී ලංකා තුන් කොනේ කියනවා දුර ඈත ඉඳන් ඔහේලාට බයිලා මතක් වෙනවා අපේ ආදර දෙමව්පියන්ලා නංගීලා මල්ලීලා නෑදෑ යාලුවෝ හන්දා අපට හිතෙනවා මෙහේ දාලා එන්න සත්තයි ලංකා... (යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ ඔහේලාට කියනවා බයිලා... ) (හායි මෙයාලා අනේ හෙලෝ ඔයාලා කරන ජය ශ්‍රී අපි කැසට් එකට බැස්සා මෙයාලා... /)

More by Jayasri

View all songs by Jayasri →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Gini Anguru Gode (Kaluwa Modara)

Gypsies

Baila

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...