Skip to content

Lyrics

සිංහල
දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා දෙකනේ ලෙලෙනා රන් මිණි තෝඩු දවටන්නා හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා දෙව්රේ දිලෙනා සොද මුතු මාල පලදන්නා සමනොළ මලුවේ රන් වැලි වෙහෙරේ මුදුනත සේම මට දැනෙනා සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා සුභ හෝරාව ලං වෙනවා යමු රජුනේ පමා වෙනවා .... හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා ගොම මැටි ඇතිරූ තනි කඩ ගෙපැලේ සිරි ලිය සේම ඈ හිදුවා ගම්මානෙ පුරා කල එළි කරවා මම හත් දා මගුල් කනවා මේ පිං උඔට පිහිටනවා .... දෙව්රේ දිලෙනා ....

More by Janaka Wickramasinghe

Watunu Wahi Bindu Noweda Dola Wune

Janaka Wickramasinghe

Sindu

වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ පොහොට්ටුව නොවෙද පිපි මල උනේ පොඩි පැලය නොවෙද මහ ග...

Thawa Dinak Gewuna

Janaka Wickramasinghe

Sindu

තව දිනක් ගෙවුනා පෑල ලිග අහසේ හුදකලාවී ඔහේ පාවෙන වලාවක් බදු ජීවිතේ

Saumyawanthiye

Janaka Wickramasinghe

Sindu

සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා - ප්‍ර...

Sanda Kindura Miyagiya

Janaka Wickramasinghe

Sindu

සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා

Ranchu Gasena Kolu Raane

Janaka Wickramasinghe

Sindu

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන නුඹේ ළඟදි විසේ කරල බැනුම් අහන පෙම්වතා මමයි අහංකා...

Prana Samana

Janaka Wickramasinghe

Sindu

ප්රාණ සමානා මව්පියෝ නැතිවෙයි වරිග තහංචිය බැල්ම හෙළා නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්...

View all songs by Janaka Wickramasinghe →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...