Skip to content

Lyrics

සිංහල
ප්රාණ සමානා මව්පියෝ නැතිවෙයි වරිග තහංචිය බැල්ම හෙළා නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම් ගාඩි ළමිස්සියේ යන්න එපා බෝම ප්රවේසම් වීලා ඉඳින් අනෙ භීත කෙරේ හද මාගේ තදේ පාන හිනා ඇති පුංචි පැටික්කියේ ප්රීති කෙරේ සඳ පාන වගේ බැන්ද කරේ පවලම් පොට රඟදෙයි රන්තැටියට කැරකෙන්ට සොඳේ අන්ධ නේත්ර මැද පාන වගේ තව රන් තෙලඹුව යට ඉන්න ලඳේ

More by Janaka Wickramasinghe

Watunu Wahi Bindu Noweda Dola Wune

Janaka Wickramasinghe

Sindu

වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ පොහොට්ටුව නොවෙද පිපි මල උනේ පොඩි පැලය නොවෙද මහ ග...

Thawa Dinak Gewuna

Janaka Wickramasinghe

Sindu

තව දිනක් ගෙවුනා පෑල ලිග අහසේ හුදකලාවී ඔහේ පාවෙන වලාවක් බදු ජීවිතේ

Saumyawanthiye

Janaka Wickramasinghe

Sindu

සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා - ප්‍ර...

Sanda Kindura Miyagiya

Janaka Wickramasinghe

Sindu

සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා

Ranchu Gasena Kolu Raane

Janaka Wickramasinghe

Sindu

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන නුඹේ ළඟදි විසේ කරල බැනුම් අහන පෙම්වතා මමයි අහංකා...

Pini Muthu Sihilel

Janaka Wickramasinghe

Sindu

පිණි මුතු සිහිලැල් යාමේ හසරැලි මල් පීදේ ඇගේ නෙත මා නෙතට යාවී අපේ සිත් බැඳුනේ

View all songs by Janaka Wickramasinghe →

Similar Songs