Skip to content

Lyrics

සිංහල
සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා (ප්‍රේමයද ගංගාවකි - සෞම්‍ය සඳ එලියේ වෙලී).. සඳ බැස ගියත් ගඟ නොනවතී - සාගරේ හා වෙළී යතී සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා (ප්‍රේමයද සඳ එළියකී - රමය ජීවිතයේ වෙලී).. ළඟ නැති වුනත් සිත ළඟ ඇතී - ආදරේ භාවනාවකී සෞම්‍යවන්තියේ සිත සනසනා - පුණ්‍යවන්තියේ පින් පල දෙනා රූපවන්තියේ රස කළඹනා - ප්‍රේමයද මේ කිව මැනා

More by Janaka Wickramasinghe

Watunu Wahi Bindu Noweda Dola Wune

Janaka Wickramasinghe

Sindu

වැටුනු වැහි බිඳු නොවෙද දොල වුනේ පොහොට්ටුව නොවෙද පිපි මල උනේ පොඩි පැලය නොවෙද මහ ග...

Thawa Dinak Gewuna

Janaka Wickramasinghe

Sindu

තව දිනක් ගෙවුනා පෑල ලිග අහසේ හුදකලාවී ඔහේ පාවෙන වලාවක් බදු ජීවිතේ

Sanda Kindura Miyagiya

Janaka Wickramasinghe

Sindu

සඳ කිඳුරා මිය ගියා ගමට එන්න නංගියේ පසලොස්වක පෝය දා අවසන් කටයුතු කලා

Ranchu Gasena Kolu Raane

Janaka Wickramasinghe

Sindu

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන නුඹේ ළඟදි විසේ කරල බැනුම් අහන පෙම්වතා මමයි අහංකා...

Prana Samana

Janaka Wickramasinghe

Sindu

ප්රාණ සමානා මව්පියෝ නැතිවෙයි වරිග තහංචිය බැල්ම හෙළා නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්...

Pini Muthu Sihilel

Janaka Wickramasinghe

Sindu

පිණි මුතු සිහිලැල් යාමේ හසරැලි මල් පීදේ ඇගේ නෙත මා නෙතට යාවී අපේ සිත් බැඳුනේ

View all songs by Janaka Wickramasinghe →

Similar Songs