Skip to content

Lyrics

සිංහල
රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන නුඹේ ළඟදි විසේ කරල බැනුම් අහන පෙම්වතා මමයි අහංකාර නුඹේ හිතේ කෝඩුකාර පෙම්වතා මමයි කාන්සියට කවිත් ලියන හිතුන විටදි බණත් අහන දුක හිතුනම හොරෙන් අඬන පෙම්වතා මමයි .... පෙම්වතා මමයි රංචු ගැසෙන .... ඉඳල හිටල රංඩු කරන නුඹෙ කඳුළට හිතින් හඬන නුඹ නැතිවම බැරි නුඹේම පෙම්වතා මමයි .... පෙම්වතා මමයි රංචු ගැසෙන ....

More by Janaka Wickramasinghe

View all songs by Janaka Wickramasinghe →

Similar Songs