Skip to content

Lyrics

සිංහල
මගේ හිත නැතිවෙලා මගේ හිතත් නැතිවෙලා ඔබ මගෙ හිත ඇහින්දද මන්දා ඔබ මගෙ හිත හැඳින්නද මන්දා ඔය ඇස් අද්දරට ඇවිත් හොරෙන් හොරෙන් හීන කතා ඇහිදින්නා රෑට රෑට පිණි ඉහිරෙන අහස යටින් මාල ගිරා සැතපෙනවා ඔබට හොරෙන් මගේ හිත .... පාට පාට දේදුන්නේ සළුව අරන් ඔය නෙතු සපුව සරසා මුව සිඹිමි තුටින් ඉඟ නෙරි රැලි ලිහිල ගිහින් ඉහිරී ගෙන යහන මතින් රත්තරනේ ඔබට මගේ හිත ....

More by Indika Upamali

Vishwaya Vinivida

Indika Upamali

Sindu

විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි හාත්පසම රැකවරණ ලබා දී කාත්කවුරුවත් න...

Sundara Majikkari

Indika Upamali

Sindu

සුන්දර මැජික්කාරි කොහෙදෝ ඇදෙන්නේ නල රැළක් දිගේ සුවඳක් බිගෝනියා යායේ තවරලා දුවන්න...

Sanda Pahan Raye

Indika Upamali

Sindu

සඳ පහන් ‍රැයේ මේ... සඳ පහන් ‍රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ඇවිල්ලා සැතප...

Sakunthala Noweyi Mema

Indika Upamali

Sindu

සකුන්තලා නොවෙයි මෙමා ආලය කවි කර කීවට කාලිදාස වගේ ඔයා රැවටෙන්නේ කොහොමද මං

Raa Madiyama Math Wu Thotiyo

Indika Upamali

Sindu

රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ...

Pamawi Pipunu Mal

Indika Upamali

Sindu

පමාවී... පිපුණු මල් සුවදයි.... පමාවී... පිපුණු මල් සුවදයි.... පිපුනි දෙතැනක ඒ නම...

View all songs by Indika Upamali →

Similar Songs