Skip to content

Lyrics

සිංහල
ගඟන සරන්නට කියා සිඳුනු අත්තටු හඬයි දිරාපත් කොළ දිවේ (විඩාපත් මං වගේ)... කඩු කිණි රුපු වගේ රැයට ඉඩදී අනේ කල් කුසුම් ගෙනෙනා සුවඳ සුළඟක් වී එමී ඒ වුනත් සුහදේ (විඩාපත් මං වගේ)... / සමනලුන් යන මගේ සිහින විසිරී ගියේ බිඳුනු සිත් ගෙනෙනා මිහිරි ගීයක් වී එමී ඒ වුනත් සුහදේ (විඩාපත් මං වගේ)... / ගඟන සරන්නට කියා...

More by Indika Ruwan

Thaniwela Seilame Ma Thaniwela

Indika Ruwan

Sindu

(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ මං මේ ඔබ සොයා..... ) ඔබ තරම් ආදරේ කිස...

Saptha Swarayai

Indika Ruwan

Sindu

නිසග පවග මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ රත තඹර මල් සුවඳ විහිදා බ...

Pem Purane Sihina Dewduwa Do

Indika Ruwan

Sindu

පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ මාගේ ලොකේ සවිගෙනා හිරුදෝ සිත දැවුනා තැවුනා හැඬුනා ඔ...

Mata Godak Adarei Nam

Indika Ruwan

Sindu

මට ගොඩාක් ආදරෙයි නම් කියන්න රත්තරන් කියන්න රත්තරන් මට ගොඩාක් ආදරෙයි නම් ඔයාට ගොඩ...

Mage Gitare Aragena

Indika Ruwan

Sindu

මගේ ගිටාරේ අරගෙන වැයූ එක ආදර තනුවක එතී ඒ ලස්සන නිල් ඇස් දෙක ඇවිදින් අද මගේ තුරුල...

Jeevithe Athi Thura

Indika Ruwan

Sindu

ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා මා ලොවේ තනිකළා මතකයෙ කඳුලක් ළඟ තියා මේ ලොව ඉ...

View all songs by Indika Ruwan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...