Skip to content

Lyrics

සිංහල
නිසග පවග මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ රත තඹර මල් සුවඳ විහිදා බිගුන් බමනා ඈ වටා. ඇගෙ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැගුමන් රණ තිසර රුවැති ඇගෙ ලකල් ළමැදෙ මං සිහින සිහින වින්දෙම් සප්ත ස්වරයයි සුවද හමනා සප්ත ස්වරයයි ඈ සුවද හමනා හිත පුරා විසිරි මුතුලතා ඉහිරුනා රුවැති හද පතා හීන මුසු වුනු පාට තැවරුණු දෑස අබියස නැවතිලා ඇගෙ නිකිණි සිනහ මල්.. සප්ත ස්වරයයි සුවද හමනා සප්ත ස්වරයයි ඈ සුවද හමනා මෙපුර සුරඹ නද විදිමි විදිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ නීල අඹරේ තුහින මල් වැහි තෙමෙනවා මා ආදරෙන් ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට දැනෙන දැනෙන හැගුමන‍ෙ මුදු සුමුදු සුවැති ඇගෙ ළකල් ළමැදෙ මං සිහින සිහින වින්දෙම් සප්ත ස්වරයයි සුවද හමනා....... සප්ත ස්වරයයි ඈ සුවද හමනා.......

More by Indika Ruwan

Thaniwela Seilame Ma Thaniwela

Indika Ruwan

Sindu

(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ මං මේ ඔබ සොයා..... ) ඔබ තරම් ආදරේ කිස...

Pem Purane Sihina Dewduwa Do

Indika Ruwan

Sindu

පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ මාගේ ලොකේ සවිගෙනා හිරුදෝ සිත දැවුනා තැවුනා හැඬුනා ඔ...

Mata Godak Adarei Nam

Indika Ruwan

Sindu

මට ගොඩාක් ආදරෙයි නම් කියන්න රත්තරන් කියන්න රත්තරන් මට ගොඩාක් ආදරෙයි නම් ඔයාට ගොඩ...

Mage Gitare Aragena

Indika Ruwan

Sindu

මගේ ගිටාරේ අරගෙන වැයූ එක ආදර තනුවක එතී ඒ ලස්සන නිල් ඇස් දෙක ඇවිදින් අද මගේ තුරුල...

Jeevithe Athi Thura

Indika Ruwan

Sindu

ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා මා ලොවේ තනිකළා මතකයෙ කඳුලක් ළඟ තියා මේ ලොව ඉ...

Hitha Hadaganna Thaniyen

Indika Ruwan

Sindu

හිත හදාගන්න තනියෙන් නුඹ දෙන්නෙම නෑ මට නම් තව ඉන්නේ ඇයිද නොගිහින් ඔය හිත ඔච්චර තන...

View all songs by Indika Ruwan →

Similar Songs