Skip to content

Lyrics

සිංහල
(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ මං මේ ඔබ සොයා..... ) ඔබ තරම් ආදරේ කිසි කෙනෙක් නෑ ලොවේ ඒ කිරි සුවඳ තාමත් ළයේ නපුරුකම් හැම අතේ ඉන්න බෑ බයේ ඔබට ඇසුණා අම්මේ මගේ..... තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ අම්මේ ඔබ සොයා..... ඉහ ඉද්දර මගේ සිටියා නම් හිතේ අස්පිය වෙන්නේ නෑ මේ රැයේ හිස අතගා මගේ රත්තරන් මා පුතේ මට පවසන්න රහසින් වගේ....... (තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ අම්මේ ඔබ සොයා..... )

More by Indika Ruwan

Saptha Swarayai

Indika Ruwan

Sindu

නිසග පවග මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ රත තඹර මල් සුවඳ විහිදා බ...

Pem Purane Sihina Dewduwa Do

Indika Ruwan

Sindu

පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ මාගේ ලොකේ සවිගෙනා හිරුදෝ සිත දැවුනා තැවුනා හැඬුනා ඔ...

Mata Godak Adarei Nam

Indika Ruwan

Sindu

මට ගොඩාක් ආදරෙයි නම් කියන්න රත්තරන් කියන්න රත්තරන් මට ගොඩාක් ආදරෙයි නම් ඔයාට ගොඩ...

Mage Gitare Aragena

Indika Ruwan

Sindu

මගේ ගිටාරේ අරගෙන වැයූ එක ආදර තනුවක එතී ඒ ලස්සන නිල් ඇස් දෙක ඇවිදින් අද මගේ තුරුල...

Jeevithe Athi Thura

Indika Ruwan

Sindu

ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා මා ලොවේ තනිකළා මතකයෙ කඳුලක් ළඟ තියා මේ ලොව ඉ...

Hitha Hadaganna Thaniyen

Indika Ruwan

Sindu

හිත හදාගන්න තනියෙන් නුඹ දෙන්නෙම නෑ මට නම් තව ඉන්නේ ඇයිද නොගිහින් ඔය හිත ඔච්චර තන...

View all songs by Indika Ruwan →

Similar Songs