Skip to content

Lyrics

සිංහල
මගේ ගිටාරේ අරගෙන වැයූ එක ආදර තනුවක එතී ඒ ලස්සන නිල් ඇස් දෙක ඇවිදින් අද මගේ තුරුලට ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා අතර ඇයත් සිටියා අන්තොනෙල්ලා මම දකින්නේ ආදර හීනයක් නියන්ඩතා මිටියාවතේ ඉස්සර මා පැතූ ඒ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා අතර ඇයත් සිටියා මගේ ගිටාරේ අරගෙන .... අන්තොනෙල්ලා මම දකින්නේ කවද්ද ආයෙමත් ඔබේ තුරුල්ලේ නිදන්න ගයන්න වයන්න ආදරෙන් ඒ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා අතර ඇයත් සිටියා මගේ ගිටාරේ අරගෙන ....

More by Indika Ruwan

Thaniwela Seilame Ma Thaniwela

Indika Ruwan

Sindu

(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ මං මේ ඔබ සොයා..... ) ඔබ තරම් ආදරේ කිස...

Saptha Swarayai

Indika Ruwan

Sindu

නිසග පවග මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ රත තඹර මල් සුවඳ විහිදා බ...

Pem Purane Sihina Dewduwa Do

Indika Ruwan

Sindu

පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ මාගේ ලොකේ සවිගෙනා හිරුදෝ සිත දැවුනා තැවුනා හැඬුනා ඔ...

Mata Godak Adarei Nam

Indika Ruwan

Sindu

මට ගොඩාක් ආදරෙයි නම් කියන්න රත්තරන් කියන්න රත්තරන් මට ගොඩාක් ආදරෙයි නම් ඔයාට ගොඩ...

Jeevithe Athi Thura

Indika Ruwan

Sindu

ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා මා ලොවේ තනිකළා මතකයෙ කඳුලක් ළඟ තියා මේ ලොව ඉ...

Hitha Hadaganna Thaniyen

Indika Ruwan

Sindu

හිත හදාගන්න තනියෙන් නුඹ දෙන්නෙම නෑ මට නම් තව ඉන්නේ ඇයිද නොගිහින් ඔය හිත ඔච්චර තන...

View all songs by Indika Ruwan →

Similar Songs