Skip to content

Lyrics

සිංහල
ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා මා ලොවේ තනිකළා මතකයෙ කඳුලක් ළඟ තියා මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා... ඈ සිනහා සිහි කරන හැම වාරයේ කඳුලින් දෙනෙත බොඳ වුණේ තනිකමට මට හිටියේ ඔබමයි ලොවේ නොකියාම ඇයි නුඹ ගියේ ඔබ එන මග බලා මගේ හිත රැවටිලා හිත මාගේ පිළිගන්නේ නෑ මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා... ගිය තැනක ඔබ ඉන්න සතුටින් ලොවේනැත වෛර පෙම් කළ සිතේ මුළු ලොවම ඔබ ගැනම අසනා පැයේනිහඬවම ඉන්නම් සඳේ ඔබ එන මග බලා මගේ හිත රැවටිලා හිත මාගේ පිළිගන්නේ නෑ මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා... ජීවිතේ ඇති තුරා...

More by Indika Ruwan

Thaniwela Seilame Ma Thaniwela

Indika Ruwan

Sindu

(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ඉගිලිලා එන්නදෝ මං මේ ඔබ සොයා..... ) ඔබ තරම් ආදරේ කිස...

Saptha Swarayai

Indika Ruwan

Sindu

නිසග පවග මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ රත තඹර මල් සුවඳ විහිදා බ...

Pem Purane Sihina Dewduwa Do

Indika Ruwan

Sindu

පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ මාගේ ලොකේ සවිගෙනා හිරුදෝ සිත දැවුනා තැවුනා හැඬුනා ඔ...

Mata Godak Adarei Nam

Indika Ruwan

Sindu

මට ගොඩාක් ආදරෙයි නම් කියන්න රත්තරන් කියන්න රත්තරන් මට ගොඩාක් ආදරෙයි නම් ඔයාට ගොඩ...

Mage Gitare Aragena

Indika Ruwan

Sindu

මගේ ගිටාරේ අරගෙන වැයූ එක ආදර තනුවක එතී ඒ ලස්සන නිල් ඇස් දෙක ඇවිදින් අද මගේ තුරුල...

Hitha Hadaganna Thaniyen

Indika Ruwan

Sindu

හිත හදාගන්න තනියෙන් නුඹ දෙන්නෙම නෑ මට නම් තව ඉන්නේ ඇයිද නොගිහින් ඔය හිත ඔච්චර තන...

View all songs by Indika Ruwan →

Similar Songs