Skip to content

Lyrics

සිංහල
(දුව දීමට කාරෙ බැඳා... ) (ධනවතෙක් සොයයි මෑණී... ) (දුව දීමට කාරෙ බැඳා... ) බොහෝ උගත්තු පියා සොයාවී නෑදෑයෝ කුලවතෙක් සොයාවී ඒ මුත් දෝණිගේ අභිලාෂේ දුප්පත් තරුණෙක් සමඟ විවාහේ (වී වසනටමයි නිතරම ආලේ... ) දීමට කාරෙ බැඳා දුව දීමට කාරෙ බැඳා රූපෙට ආලෙන් යෙදෙන විවාහේ නැත පල කලකදි විපරිත වේවී මව්පියො වැඩිහිටියන් හට යටතේ වැඩෙනා සුවිනිත කුළඟන ලෝකේ (මැණිකකි ඉතිරින් සුරනා ශෝභන... ) දීමට කාරෙ බැඳා දුව දීමට කාරෙ බැඳා (ධනවතෙක් සොයයි මෑණී... ) (දුව දීමට කාරෙ බැඳා... )

More by Hr Jothipala

View all songs by Hr Jothipala →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...